Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මොහාන් රාජ් මඩවලගේ 'ආදරණීය වික්ටෝරියා' නවකතාව පිළිබඳව සංවාදශීලී සාකච්ඡාවක් 2015 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා සවස 4.30 ට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ 'අරුන්දතී' ශාලාවේදී පැවැත්වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලා රස වින්දනයට අත්වැලක් සපයන 'අරුණැල්ල' කලා උළෙලට සමගාමීව පැවැත්වෙන මෙම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ, මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails