Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පියන්කාරගේ බන්දුල ජයවීරගේ සිවිවැනි සහ පස්වැනි කාව්‍ය සංග්‍රහයයන් "යට කඩේ උඩ ගෙදර" සහ "එදාවේල කවි" ජනගත කිරීම 2015 මාර්තු 30 වැනි සඳුදා, සවස 3.00 ට, කොළඹ- මහවැලිකේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී.

දෙසුම්- හිනිදුම සුනිල්සෙනෙවි, චුලානන්ද සමරනායක

විමසුම්- බන්දුල [0714991168, 0412227116]

ඒ දිනට ඔබ එන්න
"එදාවේල" ට
නිති දිරිය දෙන
"යටකඩේ
උඩගෙදර"
ඉබි යතුරු දමා
තදින් දොරවසා
එන්න
හැමදාම ඔබ යනෙන
කන්තෝරුව අද වාගෙම
හෙටත් තිබු තැනම තිබෙයි
සියල් දිවිබර
දවසකට - වරුවකට
පසෙකින් තබාඑන්න
ජීවිතේ පතුලෙන්ම
පෙරාගත් - සොරාගත්
දුක - සතුට ආදරය- වෛරය
කවිකර
පොත් දෙකක රුවාගෙන එන්නෙමි
ඒ දිනට
ඔබ එන්න


-පියන්කාරගේ බන්දුල ජයවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails