Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"යුද්ධයකින් අවිනිශ්චිත කරන ලද ජීවිත කෙරෙහි දෙමළ සමාජයට තෝරා ගැනීමට ඇති විසඳුම් අතීතයට එක් වුවද, වර්තමානයෙහි සහ අනාගතයෙහි ඒවායේ ප්‍රතිඵල හට නොගනීද ?"

අශෝක හඳගම ගේ 'ඉනිඅවන්' සිනමා සිත්තම 2015 මාර්තු මස 28 වන සෙනසුරාදා මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී තිරගත කෙරේ.

සවස 3.30 : සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම
- විදර්ශන කන්නංගර
- අශෝක හඳගම

සවස 4.30 : සිනමා කෘතිය ප්‍රදර්ශනය
අනතුරුව විවෘත සංවාදය

සංවිධානය: විණැන කලා හා මාධ්‍ය පදනම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails