Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පියා විසින් යේමන ජාතිකයෙකුට විකුණණ ලදුව, බලහත්කාරී විවාහයක් යටතේ ගෘහස්ත වහලියක් සේ ජීවත්ව, පසුව තම නිදහස සඳහා අරගලය කොට නැවත එංගලන්තයට ඒමට සමත්වන සානා මුසේන් ගේ සුප්‍රකට චරිතාපදානය, "Sold - A story of Modern Day Slavery", මනෝ ප්‍රනාන්දු විසින් "විකිණී අහවරයි- නූතන වහල්කමේ අලුත් වෘත්තාන්තය" නමින් සිංහලට නගන ලදුව, 2015 මාර්තු 11 වැනිදා සවස 3.30ට, කොළඹ, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදකියි.

මූලාසනය- මහාචාර්ය අනුර වික්‍රමසිංහ
දේශන- කමල් පෙරේරා, ජස්ටින් පියරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails