Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගොයුම් එවරස්ට් ආරච්චිගේ සහ කේ.කේ. සමන් කුමාර විසින් සිංහලට පරිවර්තනය කොට සම්පාදිත හස්රත් මිර්සා ගුලාම් අහමද්ගේ Jesus in India කෘතියේ සිංහල පරිවර්තනය 'යේසුස් මෛත්‍රී බුදුන්ද?' එළිදැක්වීම, 2015 මාර්තු 19 සවස 2.30ට, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙදින කතිකාව හසිත අබේවර්ධන විසින් මෙහෙයවනු ලැබෙන අතර සරත් ඉද්දමල්ගොඩ පියතුමා, සුජිත් අක්කරවත්ත සහ ප්‍රියන්ත දයාරත්න මේ සම්බන්ධව අදහස් දක්වනු ඇත.

"යේසුස් මෛත්‍රී බුදුන්ද?" ඉතිහාසය, පුරා විද්‍යාව, මානව විද්‍යාව, දේවධර්මය මෙන්ම තුලනාත්මක ආගමික අධ්‍යයනය යන ක්ෂේත්‍රයන්හි විද්වතුන්ට මෙන්ම පාඨක සැමට රසවත් අත්පොතකි. සර්වාගමික ජන කොටස්වල මනස් කළඹවාලන සුළි කුණාටුවකි.

මෙහි කවර නිර්මාණය දිනිඳු සිරිවර්ධනගෙනි. "යේසුස් මෛත්‍රී බුදුන්ද?" සයුර ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails