Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලක්ශාන්ත අතුකෝරලගේ ‘ඊ’ කාව්‍ය සංග‍්‍රහය පිළිබඳ මහජන සම්භාෂණය ‘මිසදුටු පොළොවට ඊතල වැස්සක් - නූතන ‘ම’ කවි කොපුව ලිහා ගමු’ යන මැයෙන් 2015 මැයි මස 07 වැනි දින සවස 4 ට රාජගිරිය, ‘ත‍්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී (1003/4, පාක් ලේන්, රාජගිරිය) පැවැත්වේ.

සංවාද ප‍්‍රවේශයන්:

නන්දන වීරසිංහ
ලාල් හෑගොඩ
තිඹිරියාගම බණ්ඩාර
සුනන්ද කරුණාරත්න
චූලානන්ද සමරනායක
විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි
හිනිඳුම සුනිල් සෙනෙවි
විදර්ශන කන්නන්ගර
දේවි ගාල්ලගේ
මහේෂ් කුමාර
නදී වාසලමුදලිආරච්චි

සංවාද සභාව මෙහෙයවීම:
ප‍්‍රභාත් හේමන්ත

‘ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රජාලික යුග මොහොමතක - සාහිත මධු සාදය’ යන නමින් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ ‘රස’ ව්‍යාපරය සහ ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ විසිනි.

විමසීම් - 0712 667592 / 0715 971183



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails