Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න ‘ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත් නිදියමුද නැගිටිමුද’ මැයෙන් 2015 මැයි 23 සෙනසුරාදා සවස 2.00 ට හොරණ නගර ශාලාවේ දී පැවැත්වේ.

සංවාදයේ මූලික අදහස් දැක්වීම:
ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න
රයිට්ස් නව් සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ සුදර්ශණ ගුණවර්ධන

පුරවැසියන් වන සැමට මීට සහභාගී වීමෙන් හා අදහස් දැක්වීමෙන් දායක වන මෙන් විවෘතව ඇරයුම් කෙරේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails