Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහින්ද නාමල් විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම" කෘතිය ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වේ.

අදහස් දැක්වීම:
ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

‘හරිත හිසක් - හරිත හදක් ඇති කිතුනුවකු වීමට උපතක් ඇති කරන කතිකාවක්‘ යන තේමාව ඔස්සේ මේ සංවාදය මෙහෙයවනු ලැබේ.

පරිසරයට ආදරය කිරීම, ගරුකිරීම, රැකගැනීම, වැඩිවර්ධනය කිරීම බයිබලීය දේව ධර්මය සමඟ විග්‍රහ කරමින් පාරිසරික දෙව්දහමක් ගොඩනඟන්නට මේ දරන වෑයම ලාංකේය කතෝලික සභාව තුළ ආරම්භක පියවරක් වනු ඇති සේම ඒ සඳහා හොඳ මඟපෙන්වීමක්ද වනු ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails