Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිරු සැඟව
ගිය බැවිනි
ඉඟිබිඟි ද
තරු ඇසිනි
නල නුරාගී
සරිනි
සඳ සරාගී
මතිනි

බඹර ගුමු ගුමු
නදිනි
තඹර සුපිපෙනු
නො මැති
රොනට රොද බැඳ
රැයෙහි
නඟනු බැරි
ගී මිහිරි

ලවන් මී රස
ගිහිණි
යහන් සදනුව
පෙමිනි
ලෙවන් ඇස
මග හැරෙන
පැයේ
හමුවනු මැනැවි !

සිතුවම - Hiroko Sakai

විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails