Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

Boondi Online - Find me on Bloggers.com



විපිළිසර කය රැගෙන
තතනමින් ඇවිද යමි
නිරුත්සාහික්කවම
එක්තරා ඉන්ද්‍රජාලික පෙදෙසක

නොදරා කිසි තැතක්
ඛේදයේ ගිලෙමින් ඉමි
වර්තමානය ජීවිතය ලෙස
රවටාගෙන සිත හා මනස

පා පියන් මත කිසිවෙකුගේ හෝ
නුපුරුදු ලෙස තබමි මා පය
පුරුදුකරුවෙකු මෙන් සෙමෙන්
ඒත්තු ගන්වන්නට සුදුස්සෙකු ලෙස

ඇවිටිලි කරමින් යඳිමින් සිඟමන්
නවතිනු පිණිස සදහට මෙ පෙදෙස
කෙළවරක් නොලදත් ඛේදයේම ගිලෙමි
අතිශයින්ම පෙම් කළ බැවින් ඉන්ද්‍රජාලික දිවිය

ගයාන් ඉන්දුල කොඩිතුවක්කු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails
lankeeya sithuwili
සිංහල බ්ලොග් කියවනය