‘මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම’ යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 වන ඉරිදා, ප.ව. 2.30ට මතුගම ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කථිකයෝ:
රාවය කර්තෘ වික්ටර් අයිවන්
සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
මාධ්‍යවේදී චූලානන්ද සමරනායක
මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබන්නේ මතුගම පුරවැසි පවුර සංවිධානය විසිනි.
විමසීම්: 077 5583470